කොරෝනා යයි සැක පහක් බදුල්ල රෝහලට

කොරෝනා රෝගය වැලඳී ඇතැයි සැක කරන රෝගීන් පස් දෙනෙකු ඊයේ(20) බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකක‍යට ඇතුලත් කොට තිබෙනවා. ඒ අතර දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සිව් දෙනෙකු සිටී.

Share to friends
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *