ලොව පුරා කොරෝනා රෝගීන් ලක්ශ 3 පනී. මරණ 13,000යි

අද (22) වන විට ලොව පුරා කොරෝනා ආසාදිත රෝගීන් 304,544ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 12,974ක් බව වාර්තා වේ. එනම් 13,000ට ආසන්න වේ. දැනට චීනය තුලින් නව ආසාදිතයන් වාර්තා නොවන අතර සෙසු රටවලින් එය වඩාත් භයානක අයු‍රින් පැතිර යන බව දක්නට ලැබේ. මෙම රෝගය වැලඳී සුව වූවන් ගණන 91,681ක් වේ. තවද ගතවූ පැය 24 තුලදී ඉතාලිය තුල මරණ 793ක් වාර්තා වෙනවා.

නවතම දත්ත සඳහා පිවිසෙන්න : COVID-19 (Corona Virus) Live Count Update

Share to friends
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *